මැලේසියාවේ දී කිම් ජොන් අන්ගේ සහෝදරයා මිය යයි

February 15, 2017

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සහෝදරයා මැලේසියවේ දී මිය ගොස් ඇති බව වාර්තා වේ.

කාන්තාවන් දෙදෙනෙකු විසින් විෂක් ශරීර ගත කිරීම හේතුවෙන් මිය ගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග සනාථ කරයි.

ඔහු මිය යන විට 47 වියේ පසු වන අතර ඔහු 1970 දී උපත ලබා ඇත.

t

o

p