සුපිරි ක්‍රීඩක රසල්ට වසරක් ක්‍රිකට් තහනම්

February 2, 2017

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩ්රෑ රසල්ට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට කොදෙව් ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ.
තෙවරක් තහනම් උත්තේජක පරීක්ෂාව මග හැරීම හේතුවෙන් ජාත්‍යන්තර නීතිරීති අනුව මෙම තහනම පනවා තිබේ.
මෙම තහනම 2017 ජනවාර් 31 දා සිට 2018 ජනවාරි 31 දා දක්වා බල පැවැත්වෙන බව කොදෙව් බලධාරීන් නිවේදනය කර තිබේ.
මේ අනුව රසල්ට පාකිස්තාන ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලිය මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියද අහිමිවෙයි

t

o

p