උමා ඔය නිසා බලපෑමට ලක් වූ වන්ට සහන දෙන්න කැබිනට්ටුව සැරෙස්

January 11, 2017

උමා ඔය බහුකාර්මික සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ අැති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක්වූ නිවාස හිමියන්ට හදිසි අාපදා සේවාවක් යටතේ සහන සැලසීම සදහා වූ නිර්දේශ කැබිනට් අනුමැතිය සදහා ඉදිරිපත් වී අැත.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අැමති හරින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ඒම නිර්දේශ අැතුලත් කැබිනට් පත්‍රිකාව මෙසේය.

Uma oya cabinet paper LNP 1Uma oya cabinet paper LNP 3Uma oya cabinet paper LNP 4Uma oya cabinet paper LNP 2Uma oya cabinet paper LNP 5

t

o

p