සා/පෙළ, උසස් පෙළ, ශිෂ්‍යත්ව විභාග දින ප්‍රකාශයට පත් කරයි

January 11, 2017

2017 වසර සඳහා පාසල් විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 8සිට සැප්තැම්බර් මස 02 වැනිදා  පැවැත්වේ.
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 20වන ඉරු දින පැවැත්වේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 12 වැනිදා සිට දෙසැම්බර් 21 වැනිදා දක්වා පැවැත් වෙන බව විභාගය දෙපාර්තමේන්තුව පවසා සිටී.

t

o

p