බුදු දහම රකින්න රජය බැඳී සිටිනවා – අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ

November 21, 2016

1815 උඩරට ගිවිසුම අනුව බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදීම හා එය ආරක්ෂා කිරිම උඩරට ගිවිසුමේ කොන්දේසියක් බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජාත්‍යන්තර වෙසක් දින උත්සවය පිළිබඳ මහනාහිමිවරුන් දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේ ඊයේ (20) මහනුවරදි පැවැසිය.

නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේද කිසිදු වෙනස්කමකින් තොරව එම වගන්තිය සඳහන් ව ඇති බවත් රජය විසින් එය පැහැදිලිව කියා සිටියත් ඇතැමුන් එය විකෘති කර පළකරන බවත් එයින් රටේ ජනතාව ඒ සම්බන්ධව සැකක් හා බියක් ඇති කර නොගත යුතු බවත් ඇමැතිවරයා කීවේය.

 

t

o

p