අර්ජුන මහේන්ද්‍රන් යළි ලංකාවට

November 3, 2016

හිටපු මහ බැoකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අද (03) සවස සිoගප්පූරුවේ සිට ආපසු පැමිණියේය.

තමන් පිළිඹදව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කර ඇතත නීතිපතිවරයාගේ  තීරණ‍ය ලැබෙනා තෙක් සිටින බව ඔහු පැවසීය.

තමන් වරදක් කර නොමැති නිසා පලායාමට අවශ්‍ය නොවන බවත මිතුරෙකුගේ මගුල් ගෙදරකට සහබාගී වීමට තමන් පිටත්ව ගිය බව  ඔහු වැඩි දුරටත්  පැවසීය

t

o

p