මට්ටක්කුලියේ වෙඩි තැබීමකින් 4ක් මරුට

October 24, 2016

මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ  රාත්‍රී 7.30 පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

t

o

p