තිස්ස අත්තනායක දෙසැම්බර් 05 දා දක්වා රිමාන්ඩ්

October 19, 2016

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම්  තිස්ස අත්තනායක මහතා දෙසැම්බර් 5 වැනි දා  තෙක් රිමාන්ඩ් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනි  විරවර්ධන මහත්මිය නියම කළාය.

පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සන් යොදා ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය ඔහුට එරෙහිව නඩු පවරා ඇත.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් තිස්ස අත්තනායකට ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

 

t

o

p