විළවුන් නියාමන පනතක් ලගදීම

October 6, 2016

විළවුන් නියාමන කිරිමේ අධිකාරි පනත් කෙටුම්පත ඉදිරි කාලය තුළදි පාර්ලමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (06) ප්‍රකාශ කළේය.
එම පනත මේ වන විට කෙටුම්පත් කරමින් සිටිනා බවද ඒ මහතා කීවේය.
විළවුන් නියාමනය කිරිමේ අධිකාරි පනත මගින් ශරිර සෞඛ්‍යයට අහිතකර විලවුන් වර්ග වෙළෙද පොලට නිකුත් කිරිම වැළකෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලකි ජයවර්ධන මහතා ඇසු වාචික පිළිතුරු අපේකෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය

t

o

p