ඉන්දියාවෙන් කාර් තොගයක් කොළඹට ගෙන්වයි

October 1, 2016

මෝටර් රථ විශාල ප්‍රමාණයක් රැගත් ‘ස්ප්‍රින්ග් ස්කයි’ නෞකාව පසුගියදා ඉන්දියාවේ ඉනෝරා වරායේ සිට කොළඹ වරායට සේන්දු වී ඇත.

දිගින් මීටර් 165ක් වන මෙම නෞකාව මෝටර් රථ ප්‍රවාහනය (Car Carrier) සඳහාම යොදා ගැනෙන නෞකාවකි.

මෙම නෞකාව මඟින් ගෙන ආ මෝටර් රථ සංඛ්‍යාව 1539 ක් වේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ECT පර්යන්තයෙහි නැංගුරම් ගත කළ පළමු වාහන නෞකාව මෙය වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා මහතා පවසයි.

එම නැවෙන් ගොඩබා ඇති වාහන තොගය දැක්වෙන ඡායාරූප පහතින්,

1

3

2

Sammy

Previous story Next story

Leave a comment

t

o

p