නාමල්ට හදිසි අනතුරක්

October 1, 2016

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හදිසි අනතුරක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

ඒ මහතා රොහල් ගත කර ඇති බව යි පැවසෙන්නේ.

ක්‍රීඩා කරන අතරතුර දී ඇදවැටීමෙන් මෙය සිදුව ඇති බව සඳහන් වෙනවා.

 

namal-6

Sammy

Previous story Next story

Leave a comment

t

o

p