රන්ජන් පියුමිගේ සිල් බිඳියි

September 29, 2016

පසුගියදා ඩි ආර් විජේවර්ධන මාවතේ පිහිටි සීනෝර් අවන්හලේ පැවතුණා උපන්දින සාදයක්.
උපන්දිනය කවීෂා අයේෂානීගේ යි. මේ අවස්ථාවට එක් වුණා රන්ජන් රාමණායකත්. මෙතැනදි රන්ජන්ගේ උණුසුම් හාදුවක පහස විඳින්න හැමදාමත් පුවත් මවන පියුමි හංසමාලාටත් අවස්ථාව උදා වුණා.
ඡායාරූප සටහන – නිශ්ශංක විඡේරත්න

Sammy

Previous story Next story

Leave a comment

t

o

p