තවත් ව්‍යාපාරිකයෙක් අතුරුදන්

September 6, 2016

ති‍්‍රකුණාමලය ප්‍රදේශයේ රජයේ බැංකුවක රන් භාණ්ඩ වෙන්දේසියකට පැමිණ සිටි ව්‍යාපාරිකයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

බණ්ඩාරගම, අටුළුගම සිට තවත් සිව් දෙනෙකු සමග රන් භාණ්ඩ වෙන්දේසියට ගිය මොහොමඩ් නස්රීන් (35) ව්‍යාපාරිකයා ආගිය අතක් නැතැයි ඔහුගේ පියා පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා වෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p