රන්ජන්ගේ නියම චරිතය පේනවා – ගීතා කියයි

September 5, 2016

නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක තමන්ගේ නියම චරිතය රඟපාන්නේ දැන් යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ඇල්පිටියේ පැවැති ජන හමුවකදී පැවසුවාය.

මෙතන ඉන්න බොහෝ දෙනකුගේ ආසන සංවිධායකකම අයින් කළා. මගෙත් අයින් කළා. මුළු ගාල්ල දිස්‌ත්‍රික්‌කයටම ඉන්නේ එකම ගැහැනියයි. ඒ මමයි. මම ගැහැනියක්‌ වුණාට මට හිතන්න වෙලා තියෙන්නේ පිරිමියෙක්‌ වගේ. හැබැයි ගැහැනියක්‌ වගේ හොඳට අඳිනවා. ලස්‌සනටත් අඳිනවා කෙල්ලෙක්‌ වගේ. ඒකටත් එක්‌ක දැන් රන්ජන් රාමනායක අන්න නියම චරිතය රඟපානවා. අන්න එයාගේ ස්‌වභාවය ගතිය පේනවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p