මැලේසියාවේ මහ කොමසාරිස්ට ප්‍රහාරයක්

September 5, 2016

මැලේසියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් අයි. අන්සාර් මහතාට කිසියම් පිරිසක් විසින්  ප‍්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ක්වාලාලාන්පූර් ගුවන් තොටුපොළේදී මෙම පහරදීම සිදුව ඇති බවයි. මේ වන විටත් මහකොමසාරිස්වරයා ගුවන් තොටුපොළ පොලිස් රෝහලේ ප‍්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p