උඩු දුම්බරට හොඳ මාළු අස්වැන්නක්

September 2, 2016

මිරිදිය ධීවර කර්මාන්තය මෙරට ග්‍රාමීය ආර්ථිකය යහපත් තත්ත්වයක පවත්වාගෙන යාමට මහත් රුකුලකි.

එම කර්මාන්තය ග්‍රාමීය ජනයා ගේ පෝෂණ තත්ත්වය යහපත් මට්ටමක පවත්වා ගෙන යාමටත් උපකාරයක් වෙයි.

ඡායාරූපයේ දැක්වෙන ගුරාමියා උඩුදුම්බර ඡන්ද බල ප්‍රදේශයට අයත් මිනිපේ යෝධ ඇළ වාරිමාර්ග කලාපයේ ග්‍රාමීය ජලාශයක වැඩුණු මාළුවෙකි. උගේ බර කිලෝ 12ක් වීය.

ගුරාමියෝ, කොරළියෝ, කැටලාවෝ, පෙතියෝ, ආඳෝ හා ලූල්ලු ග්‍රාමීය (වැව්) මාළු වෙළෙඳ පොළවල දී බහුලව දැකිය හැකි මත්ස්‍යයෝ වෙති. වැව් මාළු කිලෝවක දැන් මිල රුපියල් 350ක් පමණ වෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p