කුණු අප්‍රිකානු ජනපති ලංකාවට ඇවිත්

September 2, 2016

අද අලුයමදී කටුනායක ගුවන් තොටුපොළට දකුණු අප්‍රිකානු ජනපති ජාකොබ් සුමා මහතා ගමන්ගත් දකුණු අප්‍රිකාවට අයත් විශේෂ ගුවන් යානයක් ගොඩ බෑවේය.

ඒ, ඉන්ධන ලබා ගැනීම සඳහායි.

අදාල ගුවන් යානය චීනය බලා පිටත්ව යමින් තිබු එකකි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p