ඔස්ට්‍රේලියාව එක්දින තරඟාවලිය ජයගනියි

September 1, 2016

ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය වූ ඔස්ට්‍රේලියා කණ්ඩාම එම පරාජයේ වාඩුව ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදි ජය ගැනිමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 212ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව පන්දුවාර 31දී කඩුළු 4ක් පමණක් දැවී එම ජයග්‍රහණය වාර්තා කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p