ඉතාලි භූ කම්පනයෙන් 63ක් මරුට

August 24, 2016

මධ්‍යම ඉතාලියේ ඇති වූ රික්ටර් පරිමාණ 6.2ක භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් තිබේ.

භූ කම්පනයෙන් පසුව සුන්බුන් අතර සිරවී අතුරුදන්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 150 ඉක්මවනු ඇති බව ඉතාලි බලධාරීහු පවසති.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p