අද තරඟයේ ටිකට් සියල්ල විකිණිලා

August 24, 2016

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අද (24) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වන විට විකිණී අවසන් බව වාර්තා වේ. මෙම තරඟාවලිය සඳහා bookmyshow.com වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර කලින් වෙන්කර ගැනීමේ අවස්ථාව හිමිව තිබිණි. කෙසේ වෙතත් අද තරඟය සඳහා වන ප්‍රවේශපත්‍ර අලෙවිය මේ වන විට එම වෙබ් අඩවිය නතර කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p