නේමාර් සමුගනී

August 22, 2016

බ්‍රසීල පාපන්දු කණ්ඩායමට් නායක නේමාර් ද සිල්වා බ්‍රසීල පාපන්දු නායකත්වයෙන් සමු ගැනීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා බ්‍රසීලයට ඔලිම්පික් තරගාවලියේදී පාපන්දු ක්‍රීඩාවෙන් රන් පදක්කම දිනා දීමෙන් අනතුරුවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p