ශ්‍රීලනිප ඇරයුම මහින්ද රාජපක්ෂ සතුටින් බාර ගනී

August 17, 2016

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගී වන ලෙස ජ්‍යෙෂ්ඨ උපසභාපති කම්කරු ඇමති ජෝන් සෙනවිරත්න මහතා පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අඟහරුවාදා රාත්‍රියේ මිරිහානේ නිවසට ගොස් ආරාධනා පත්‍රය බාර දී ඇත.

කුරුණෑගල දී සැප්තැම්බර් 4 වැනි දා පැවැත්වෙන සමුළුවට සහභාගී වීමට බලාපොරොත්තු වන බවත් ඇරයුම සතුටින් බාරගත් බවත් ජ්‍යෙෂ්ඨ උපසභාපති කම්කරු ඇමති ජෝන් සෙනවිරත්න මහතා පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p