රජයේ බදු ආදායම රුපියල් බිලියන 100කින් ඉහළට

August 17, 2016

මාස 6ක් තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 100කින් ඉහළ ගොස් ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ අනුව දේශිය බදු ආදායම 22%කින්, සුරා බදු ආදායම 22%කින් සහ රේගු බදු ආදායම 40%කින් වැඩි වී තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p