යුද හමුදාපතිගේ කාලය තවත් වසරකින් දිගු කරයි

August 17, 2016

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.

ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා යුද හමුදාවේ 21 වැනි හමුදාපති ලෙස පසුගිය වසරේ පෙබරවාරි 22දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p