යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඉරිනා බොකෝවා මහත්මිය හෙට දිවයිනට

August 13, 2016

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉරිනා බොකෝවා මහත්මිය නිල සංචාරයක් සඳහා හෙට(14) දිවයිනට පැමිණීමට නියමිතය.  කෝවා මහත්මිය යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ධූරයට පත්වීමෙන් අනතුරුව මෙරට සිදු කරන පළමු සංචාරය මෙය බව වාර්තා වෙයි.‍

මෙම සංචාරය අතරතුරදී අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p