ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

August 13, 2016

හාරිස්පත්තුව, අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ වලට අද රාත්‍රී 07.00 සිට හෙට(14) පෙරවරු 07.00දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

කහල්ල, කහවත්ත, අකුරණ, කුරුගොඩ, තෙලඹුගහවත්ත, හාරිස්පත්තුව, ගොහාගොඩ, නුගවෙල, බරිගම, රජපිහිල්ල, හෑදෙණිය, මැදවල හා පූජාපිටිය යන ප්‍රදේශවලට අදාළ කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p