නෝර්වේජියානු අග්‍රාමාත්‍ය ජනපති හමුවෙයි

August 13, 2016

මෙරට සංචාරයක නිරත නෝර්වේජියානු අග්‍රාමාත්‍ය අර්නා සොල්බර්ග් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

ඇය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සමග ද ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවීමට නියමිතව ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p