අගමැති රනිල් හෙට චීනෙට යයි

August 12, 2016

අගමැති රනිල් වික්‍රමසිංහ සෙනසුරාදා (13) සිට (17) දක්වා චීනයේ පස්දින නිල සංචාරයක යෙදීමට නියමිතය.

අනුර ප්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන්ද ඊට එක්වීමට නියමිතය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p