මහින්ද මහතාගේ ආරක්‍ෂාව පිළිබඳවද පුද්ගලිකව සොයා බලනවා – කොරියානු අගමැති

August 11, 2016

දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ දකුණු කොරියානු අගමැති වැන්ග් යෝ හාන් මහතා අතර විශේෂ හමුවක්‌ ඊයේ (10 වැනිදා) සිදුවිය.

එහිදී ආසියාවේ අභිමානය ලෝකයට රැගෙන යැමට මහින්ද රාජපක්‍ෂ මහතා දැක්‌වූ දායකත්වය පිළිබඳව දකුණු කොරියානු අගමැතිවරයා සිහිපත් කළේය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව පිළිබඳවද පුද්ගලිකව සොයා බලන බවත් කොරියානු අගමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p