ගොවි සංගමය වී අලෙවි මණ්ඩලයට

August 11, 2016

සමස්ත ලංකා ගොවි ජන සම්මෙලනය සහ ගොවි දිස්ත්‍රික්ක 12ක් පමණ නියෝජනය කරන ගොවි නායකයින් සහතික මිලට වී මිලදී නොගැනීම පිළිබඳව ප්‍රශ්න කිරීමට මෙලෙස වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් හමුවීමට ගියේය.
වී අලෙවි මණ්ඩල පනත නොදන්නා නිලධාරීන් පිරිසක් සමඟ මෙරට ගොවි ජනතාවට කටයුතු කිරීමට සිදු ව ඇති බව කී කරුණාරත්න මහතා ගොවිජනතාව හා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට පිහිටවූ වී අලෙවි මණ්ඩලය එම දෙපාර්ශවයම සූරා කන බව ද පැවසීය. 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p