තොරතුරු දෑන ගෑනීමේ පනත් කෙටුම්පතට කරු ජයසුරිය මහතා විසින් අත්සන් තැබූ අවස්ථාව

August 8, 2016

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය 2016.08.04 දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා විසින් අත්සන් තැබූ අවස්ථාව .
පාර්ලිමෙන්තු මහ ලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්‍යමණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

1 2 3 4

Sammy

Previous story Next story

Leave a comment

t

o

p