රැඳවියන් පිරිසක් උපවාසයකට සැරසෙයි

August 8, 2016

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින දෙමළ රැඳවියන් පිරිසක් උපවාසයක නිරතවිමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

අද පෙරවරුවේ සිට ආහාර වර්ජනය කරමින් ඔවුන් මෙම උපවාසයේ නිරතවිමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අනුරාධපුර බන්ධනාගාරයේ සහ කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියන් 99 දෙනෙකු පමණ මෙම උපවාසයට සහභාගීවීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p