නිවසක් අඩි 60ක් යටට ගිලා බසී…..

August 7, 2016

ගිනිගත්හේන ප්‍රදේශයේ උමං මාර්ගයකට ඉහළින් වූ නිවසක් අද එක්වරම අඩි හැටක් පමණ ගැඹුරට ගිලා බැස ඇතැයි වාර්තා වේ.

එම නිවස බෝර්ඩිලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය වෙනුවෙන් කැණීම් සිදු කරන බව කියන උමගක් ඉහලින් පිහිටා ඇතැයි සඳහන්ය.

කෙසේ නමුත් සිද්ධියෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p