සයිටම් පක්ෂ සම්මන්ත්‍රණය උණුසුම්

August 6, 2016

පෞද්ගලික වෛද්‍ය විද්‍යා උපධිය ආයතන රටට අවශ්‍ය බව සඳහන් කරමින් මාළඹේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින් සංවිධානය කල සම්මන්ත්‍රණයක් අද (05) පස්වරුවේ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඇරඹුණු අතර එය ආරම්භ කර එහි කථිකයන් කිහිපදෙනෙකු සිය දේශ පවත්වා අවසන් වූ විට සම්මන්ත්‍රණට සවන්දීමට පැමිණ සිටි අය කථිකයන්ගේ යම් යම් ප්‍රකාශ සම්බන්ධයෙන් පැනනැග ඇති ප්‍රශ්න මතු කිරීමත් සමග උණුසුම් කාරී තත්වයක් හට ගෙන තිබේ.

සම්මන්ත්‍රණය අතරතුරු දේශන පැවැත්වූ පූජ්‍ය දඹර අමිල හිමි, අයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසඋරිය වැනි කථිකයින් සභාවෙන් පිටව ගොස් ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p