ඔලිම්පික් අද ඇරඹේ

August 5, 2016

31 වන ගිම්හාන ඔලිම්පික් සැණකෙළිය බ්‍රසීලයේ – රියෝද ජනැයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගනයේදී අද (05) උත්සවාකාරයෙන් ආරම්භ වනවා.

සමාරම්භක උත්සවය බ්‍රසීල වේලාවෙන් අද (05) රාත්‍රියේ පැවැත්වෙන අතර, අගෝස්තු 21 වනදා දක්වා මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතයි.

මෙවර ගිම්හාන ඔලිම්පික් සැණකෙළිය සදහා රටවල් 207 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500 කට වැඩි පිරිසක් ක්‍රීඩා 31 ක් වෙනුවෙන් තරග වදිනු ඇති

Sammy

Previous story Next story

Leave a comment

t

o

p