ඇසෑමයේ වෙළඳපොළකට ප්‍රහාරයක්

August 5, 2016

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ වෙළඳපොළ සංකීර්ණයක ප්‍රහාරකයන් කණ්ඩායමක් විසින් වෙඩි තබා පුද්ගලයන් දහතුන් දෙනෙකු මරා දමා ඇති බව ඉන්දියානු රාජ්‍ය ගුවන්විදුලිය නිවේදනය කරයි. ප්‍රහාරකයන් විසින් සිදු කළ වෙඩි තැබීම් සහ ග්‍රනේඩ් ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p