ජපානයෙන් මිලියන 140 ක කුණු ලොරි 12 ක් කොළඹට

August 5, 2016

ජපාන රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 140 ක වටිනාකමින් යුත් ඝන අපද්‍රව්‍ය රැස් කරන රථ 12 ක් කොළඹ නගර සභාව වෙත අද (05) පරාත්‍යාග කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙන්නිචි සුගනුමා මහතා විසින් එම රථ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා වෙත ලබා දුන්නේය. එම අවස්ථාවට කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් ටි.කේ.ඒ. අනුර මහතාද මේ අවස්ථාවට සහභාගී වී සිටියේය.

2-3

3-2

isura7-1

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p