හිටපු ජනපති මහින්ද රාජපක්ෂට බයයි – රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා

August 3, 2016

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඩා ඉහිරුවමින්, තවත් වසර ගණනක් රට පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂයට දොල පිදේනි දේවි යැයි තමන් මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ බියෙන් පසුවන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවේදි පැවසීය.

ඒකාබද්ධ පාගමනේ හැසිරීම හා පැමිණීම යන දෙකම අසාර්ථක බවත්, මහින්ද රාපක්ෂ මහතාට ඉතිරිව ඇත්තේ හමුදා කුමන්ත්‍රණයක් මගින් බලය උදුරා ගැනීම පමණක් බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p