නැදුන්ගමුවේ රාජා ඇතාට විශේෂ ආරක්ෂාවක්

August 2, 2016

දළඳා පෙරහරට සහභාගී වීම සඳහා නුවරට යන නඳුන්ගමුවේ රාජා ඇතාට විශේෂ ආරක්ෂාවක් දෙන්නැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා උපදෙස් දී ඇත. 

මේ පිළිබඳව ඇමැතිවරයා පොලිස්පතිවරයාට හා හමුදාපතිවරයාට පෞද්ගලිකව දැනුම් දී ඇති අතර ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා පශු වෛද්‍ය කණ්ඩායමක් මහනුවරට යවන ලෙස ද උපදෙස් දී ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p