ශ්‍රීලනිප 65 සංවත්සරය සැප්තැම්බර් 02 වැනිදා

August 2, 2016

ශ්‍රීලනිප 65 සංවත්සරය සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වෙන බව මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක අමාත්‍යවරුන් දෙපළ පවසා තිබේ.

ශ්‍රීලනිප මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p