අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු

August 1, 2016

අමාත්‍යාංශ තුනක් සඳහා නව ලේකම්වරු තිදෙනෙක් අද (1) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

විදේශ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඇසළ වීරකෝන් මහතා ද රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස  ජේ.ජේ. රත්නසිරි මහතා ද තැපැල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.ජී.එම්.වී. හපුආරච්චි මහතා ද එසේ පත්වීම් ලැබූහ.

1

2

3

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p