ජැකලින්ට රජයෙන් තනතුරක්

August 1, 2016

ශ්‍රී ලංකන් ගුවන් සේවය තම සන්නාම තානාපතිවරිය වශයෙන් බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනැන්ඩස් සමග ගිවිසුමකට එළඹ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස් මහතා සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් අතර ඊට අදාළ ගිවිසුමට මුම්බායිහිදී පසුගියදා අත්සන් තැබූ බව වාර්තා වෙයි.

මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර ද ශ්‍රී ලංකා ගුවන් සේවයේ සන්නාම තානාපතිවරුන් ලෙස කටයුතු කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p