හිලරිගේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

July 30, 2016

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ප්‍රචාරක වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

එමෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ සෙසු වෙබ් අඩවි කිහිපයකට ද ඒ සමගම සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත.

මෙම සයිබර් ප්‍රහාරයට රුසියාවේ ද සම්බන්ධයක් තිබිය හැකි බවට අමෙරිකාව සැක පළ කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p