15 වියැති දැරිය ගැබිණියක් කරලා

July 30, 2016

වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක ගැබිණියක් බවට පත් කළැයි කියන තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට හලාවත පොලීසිය කටයුතු කර තිබේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව – අඩිප්පල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.

නීත්‍යාණූකූලව විවාහ නොවූ බාල වයස්කාර දැරියක් ගැබිණියක් වී සිටින බවට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලද තොරතුරක් අනුව හලාවත පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p