මුරලිට ලොව ඉහළම ගෞරව නාමය හිමිවෙයිද ?

July 28, 2016

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සිය ජීවිත කාලය තුළ ලබා ගත හැකි ඉහළ ම ගෞරව නාමය වන හෝල් ඔෆ් ෆේම් සම්මානය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ලබා දීමට නිර්දේශ කර තිබේ.

මුත්තයියා මුරලිදරන් ලෝක ක්‍රිකට් සම්මේලනයේ ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමලේඛණයට ඇතුලත් වූ පළමු වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා යි.

මෙම ලැයිස්තුවට නම් ඇතුළත් කරනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන කමිටුවක් විසින්.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p