පිළිකා රෝගී කේට් පිළිකා රෝගී අරමුදල සම්පූර්ණ කර දිවියට සමුදෙයි

July 26, 2016

පිළිකා රෝගයෙන් පෙළුණු කේට් ග්රැන්ගර් නම් වෛද්‍යවරියක් ආරම්භ කරන ලද පිළිකා රෝගීන්ට අරමුදල් රැස් කිරීමේ වැඩසටහනක ඉලක්කය වූ පවුම් 250,000ක මුදලක් සම්පූර්ණ කරමින්ම ඇය ජීවිතයෙන් සමුගෙන තිබේ.

ඇය පිළිකා රෝගියකු ලෙස හඳුනා ගැනීමෙන් පසු 2011 වසරේ දී යොර්ක්ෂයර් පිළිකා මධ්‍යස්ථානය වෙනුවෙන් මේ අරමුදල් රැස් කිරීම ආරම්භ කර ඇත. ඇය ගේ ස්වාමිපුරුෂයා විසින් තම බිරිය මියගිය බවට නිවේදනය කර ඇති අතර එදින වන විට කේට් විසින් ආරම්භ කරන ලද අරමුදල් රැස් කිරීමේ වැඩසටහනේ ඉලක්කය ද සම්පූර්ණ කළ බව අනාවරණය කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p