ඒ. එස්. පී ලා පහක් උඩ යයි

July 25, 2016

සහකාර පොලිස් අධීකාරීවරුන් 05 දෙනෙක් පොලිස් අධීකාරීවරුන් ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණයකර තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ කැළුම් දිසානායක, මාන්කුලම කොට්ඨාශයේ සේවයේ නිරත දේවප‍්‍රිය ජයසිංහ, කොළඹ දිසාවේ සේවයේ නිරත එච්.ආර්.හෂන් ,ජනාධිපති ආරක්‍ෂක අංශයේ සේවයේ නිරත ලයනල් බලගල්ල සහ අර්නස්ට් පෙරේරා යන මහත්වරුන්ට එම උසස්වීම් හිමිවී ඇත.
මෙම නිළධාරීන්ට අදාල උසස්වීමේ නියෝග ඉදිරි පැය කිහිපය තුළ නිකුත්කරන බව පොලිස් පිරිස් පාලන අංශය සදහන් කළේය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p