හොලිවුඩය හොල්ලන ජේසන්ගෙන් අලුත්ම එක

July 18, 2016

Parker , Crank, Transporter වගේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටවල රඟපාපු Jason Statham කියන සුපිරි හොලිවුඩ් නළුවා රඟන අලුත්ම සිනමා පටය අගෝස්තු මාසයේදී එලි දැක්වීමට නියමිතයි.

හැමෝම දන්න සුපිරි නළුවෙක් තමයි Jason Statham කියන්නෙ.

ක්‍රියාදාම චිත්‍රපට තුළින් නිතර කතාබහට ලක්වෙන මේ සුපිරි චරිතය රඟපාන නවතම චිත්‍රපටය තමයි Mechanic (Resurrection).

Mechanic පළමු චිත්‍රපටයේ තවත් දිගහැරුමක් විදියටයි මේ සිනමාපටය නිර්මාණය කොට තිබෙන්නේ.

මේ චිත්‍රපටය අගෝස්තු මාසයේ 26 දින ලොවපුරා තිරගතවීමට නියමිතයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p