2016 පාපන්දු අවසන් තරඟයට දැඩි රැකවල්

July 17, 2016

යුරෝ 2016 පාපන්දු අවසන් තරඟය සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට එරට පොලිසිය පියවරගෙන තිබේ.

අවසන් මහ තරඟය  ප්‍රංශයේ අයිෆල් කුළුණ ආසන්නේ පිහිටි ස්ටැඩ් ද ෆ්‍රාන්ස් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර යුරෝ 2016 පාපන්දු තරගාවලියේ අවසන් මහ තරඟය ප්‍රංශය සහ පෘතුගාලය අතර පැවැත්වෙයි.

13227895342

Sammy

Previous story Next story

Leave a comment

t

o

p