රජයේ රෝහල්වල දී රුධිර පරික්ෂාව සිදු කරගත හැකියි

July 17, 2016

රජයේ මූලික හා දිස්ත්‍රික් රෝහල් සියල්ලටම රුධිරය පරීක්ෂා  කිරීමේ ඔටෝ ඇනලයිසර් යන්ත්‍ර ලබාදීමට කටයුතු කරන බවත්  ඒ අනුව සියලු රුධිර පරික්ෂාව රජයේ රෝහල්වලදී  සිදු කරගත හැකි බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම යන්ත්‍රයෙන් තත්ත්පර තුනක් තුළ රුධිර පරීක්ෂාවන් 16ක් සිදු කළ  හැකියි.   ඒ අනුව රුධිර පරීක්ෂා කිරීම් රජයේ රෝහල්වලදී සිදු කර ගැනීම සම්බන්ධයෙන් චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට නියමිතය.

මෙමඟින් ප්‍රධන රෝහල් අවට පෞද්ගලික රුධිර පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් ඇති නොවන බවද අමාත්‍යවරයා පැවසී ය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p